This Online Shop is still under construction! (If you're the Vendor go to Settings > Shop Status & select 'Active' to remove this notice.)
header reached
Green Tea Herb Line – 250g | ShopHere

SEARCH

Sale

Green Tea Herb Line – 250g

In Stock

රු1,680.00 රු1,344.00

සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.

We all want a beautiful and healthy body, don’t we? So Herbaline introduces the latest product GREEN TEA.. a product that boosts the body’s immunity. 100% high quality product made in Sri Lanka. The caffeine present in green tea works as a stimulant, so it is more suitable for fat burning and various exercise activities.. The catechin antioxidant contained in it burns large amounts of fat and helps reduce obesity and get a beautiful body.

Quantity
Report Abuse
Back to Top